The Sri Lanka Respiratory Society states that air pollution causes the deaths of 7 million people worldwide each year.
A crucial discussion on future political and parliamentary affairs took place today (05) at the Opposition Leader’s Office in ...
වායු දූෂණය හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන බව ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ...
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද(06) ...
රජය නියම කළ සහතික මිලට අනුව මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අද සිට ගබඩා විවෘත කර තබන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
රාගම පොලිස් වසමේ තලගොල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (05) සවස් කාලයේ දී කාන්තාවකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය ...
ජනාධිපතිවරයා ලබන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිල සංචාරයකට එක්වන බව විදේශ අමාත්‍යාංශය පවසනවා. එහිදී ජනාධිපතිවරයා පෙබරවාරි 10වනදා සිට 13න්වනදා දක්වා එරට රැඳී සිටින අතර මෙම සංචාරය සිදුවන්නේ එක්සත් අර ...
පසුගිය දින කිහිපය පුරාම වෙළඳපොලේ සහල් අලෙවි වී ඇත්තේ පාලන මිල ඉක්මවමින් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුවේ දෛනික මිල වාර්තාවට අනුව ඇතැම් සහල් වෙළඳුන් දේශීය සහල් මෙන්ම ආනයනික සහල් ද පාලන මිල ඉක ...
ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2025 ...
ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ සංචාරකයින් 252,761 දෙනෙකු පැමිණ ඇති බවයි සංචාරක කටයුතු අමාත් ...
හන්තාන රක්ෂිතයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ මේ වනවිට ගිනි ගැනීමක් හටගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් කළ ගිනි ...
ගුරුවරියක් සිය නිවසේ තිබූ ළිඳකට වැටී ඊයේ (04) දා මියගොස් ඇතැයි වාර්තා වනවා. අසූ හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. යාපනයේ, කුලපිට්ටි ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වන අත ...